Monday, March 4, 2013
ලංකාවේ විද්‍යුත් මාධ්‍ය මේ කොයි යන්නේ..........
ගිය සතියේ මෛත්‍රීපාල සිරිසේනට මාධ්‍ය ගැන මළ පැන්නේය.
. 'හිරු' රූපවාහිනිය හා ගුවන් විදුලිය මෙතරම් මා සමඟ වෛරයක් තිබෙන්නේ ඇයි? කොළොන්නාවේ භාරත ලක්ෂ්මන් සිද්ධියෙන් පස්සෙ තමයි එය පටන් ගත්තෙ. මා ඒ සිද්ධියේදී කිසිම පැත්තක් ගත්තෙ නැහැ. පැත්තක් ගන්නත් බැහැ. දුමින්ද සිල්වා මන්ත්‍රිවරයෙක්. භාරත ලක්ෂ්මන් ජනාධිපති උපදේශකවරයෙක්. ඒ නිසා මම පැත්තක් ගත්තෙ නැහැ. "ඇයි උඹ අපේ පැත්තෙ නොගත්තේ?" කියා වෙන්න ඇති 'හිරු' මේ විදියට මට පහර ගහන්නෙ. මේ සිද්ධිය ගැන පමණක් නොව, වෙනත් සිදුවීම් ගැනත් එහෙම කරනවා."
" 'රිවිර'වගේ පත්තරයක් මේ විදියට හැසිරෙන්නේ ඇයි? රිවිර කියන්නේ ආණ්ඩුවේ පත්තරයක්. කවුද නෑ කියන්නේ? 'ලේක් හවුස්' කියන්නේ රජයේ ආයතනයක් නම් 'රිවිර' ඊටත් වඩා නිදහස්ව ආණ්ඩුවේ."
ඉන් අනතුරුව මෛත්‍රිපාල 'දිවයින' ගැන කියා සිටියේ මෙවැන්නකි.
" 'දිවයින' පත්තරයේ පළවූ ප්‍රවෘත්තියේ තිබුණේ මොකක්ද? මීළඟ අගමැතිගේ පුතා කියා මගේ පුතා ඩී.අයි.ජී. මහත්තයාගේ පුතාට පහර දුන් බවයි. මගේ පුතා නොකියපු ඉතාමත් අසත්‍ය කතාවක්..
"මගේ ආවේගශීලීභාවය සමඟ කළ ප්‍රකාශයක් පිළිබඳව 'මව්බිම' පුවත්පතේ පළවී තිබෙනවා."
මේ ලියුම්කරුට පහුගිය දවසක මාතර ටවුමේදින් හමුවුන රුහුණු ගුවන් විදුලියේ සේවය කරන අයෙකු පැවසුවේ,
"හඩ්සන්ගේ ෂරීයා නීතීයට ප්‍රාදේශිය ගුවන් විදුලි සේවා වල හිස ගසා දැම්මා" කියාය.
දැඩි කළකිරීමකින් කථා කළ මේ පුද්ගලයා ගමේ අයට ගමේ ගුවන් විදුලිය අහිමි කිරීම ගැනත් විශාල අසන්නන් පිරිසක් රැදී සිටි උදෑසන කාලයේ වැඩසටහන් හඩ්සන්ගේ වැඩසටහන සමග ඒකාබද්ධ කිරීම නිසා අසන්නන් ඉවත්ව යෑමත් ප්‍රදේශය පුරා අතිශය ජනප්‍රිය රුහුණු ගුවන් විදුලියේ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරය ද දැන් කිසිවකුවත් නොඅසන බව සදහන් කළේ තරමක් ආවේගශිලීව ය.
ලංකාවේ ජනමාධ්‍ය ආයතන කීපයක හැසීරීම් රටාව පිළිබද කරන විග්‍රහයක් මෙම ලිපියේ අන්තර්ගතවේ.
2005 වසරේදි මහින්ද රාජපක්ෂ ජනාධිපති වන විට මෙරට තිබූ පෞද්ගලික මාධ්‍ය ආයතනවල අයිතිය තිබුනේ යූ එන් පී එකට හිතවත් මුදලාලිලාටය.බලයට පත් වූ විගස ආණ්ඩුව තමන්ට හිතවත් කීප දෙනෙකුට රේඩියෝ ටීවී පෝමිට් දුන්නද?ඒවා ෆේල් විය.අනෙකුත් මාධ්‍ය ආයතන වල උපරිමය උපාධි මට්ටම නම් අලුතින් ආ සියත,මැක්ස්,වී,ලක්,සත් ,යූත් රේඩියෝ(සිංහ ) දෙකේ පංතිය පාස් කරගන්න බැරිවී ෆේල් වී වී එක තැන සිටී.
අලුත් මුදලාලිලාට මාධ්‍ය කරන්නට බැරිබව දැනගත් ආණ්ඩුව ප්‍රබල පෞද්ගලික මාධ්‍ය තමන් දෙසට හොදින් මෙන්ම නරකින් ද හරවා ගත්තේය.ආපිකෝ කාරයාගේ රිවිර පත්තරය සල්ලි දීලා ගත්තේය.ලක් එෆ් එම් එක ලක්ෂ්මන් වසන්ත පෙරේරාගේය.මිනිහා රත්තොට සන්ධාන සංවිධායකවරයාය.පහුගිය දවසක තේනුක විදානගමගේ මන්ත්‍රීවරයාගේ අත කඩා දැමුවේ මේ එෆ් එම් ලොක්කාය.
ජනතා විමුක්ති පෙරමුණේ ජපන් නියෝජිත සමන් ප්‍රියංකරගේ වී එෆ් එම් එක දැන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේය.
කිරිබත්ගොඩ "ලක්ෂ්මී ෆුඩ් සෙන්ටර්" නමින් ඉදිආප්ප කඩයක් දමාගෙන සිටි අයෙකුට මාධ්‍ය ආයතනයක ලොකු පුටුවක් ලැබුනු අතර පසුව ඔවුන් එහි හිමිකාරිත්වය ලබා ගත්තේය.ඒ "හිරු"ය.මිනිහා ඉස්සර රවී කරුණානායකට මඩ ගැසුවේය.හෙක්ටර් බෙත්මගේ ටත් ගැසුවේය.දැන් තිලංග සුමතිපාල ත් එක්ක හැප්පෙති.මේ මාධ්‍ය ආයතනයේ උදෑසන පැයක් හමාරක් විතර කියවාගෙන යන පත්තරේ විස්තරේ හෑල්ලට ලක්බිම ,ලක්බිම නිව්ස් ආදී සුමති පත්තර තහනම්ය.
අපි බලාගෙන ඉමු ඊළග සුමති ටෙලි සම්මාන උළෙලෙදින් මේ ටී වී එකට සම්මාන කීයක් හම්බුවෙයිද?කියලා.
Tuesday, January 29, 2013
අලුත් ම රේඩියෝ එෆ් එම් මැරයා ලක් එෆ් එම් එකෙන්
මහවැලි
ගඟන් ගොඩගන්නා වැලි ගිරාදුරුකෝට්ටේ, විල්ගමුව මාර්ගය මස්සේ රැගෙන යාම
තහනම් කිරීමට මාතලේ දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණයක් ගෙන
තිබුණා.
ඒ මාතලේ දිස්ත්‍රික් කමිටු සභාපති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමෙනි.
එම තහනම ඉවත් කරන ලෙස බදුල්ල දිස්ත්‍රීක්කය නියෝජනය කරන තේනුක විදානගමගේ මන්ත්‍රීවරයා ඉල්ලා තිබුණා. එම අවස්ථාවේදී ලක්ෂමන් වසන්ත පෙරේරා මන්ත්‍රීවරයා පැවසූවේ එය ජනාධිපතිවරයාගේ තීරණයක් බවයි.
නමුත් තේනුක විධානගමගේ පැවසුවේ තීරණය ජනාධිපතිවරයාගේ නොවන බවයි.
සම්බන්ධයෙන් ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ තේනුක විධානගමගේ මංත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මීට දින 3කට පෙර බහින් බස්වීමක් ඇති වුනා. එහිදී බදුල්ල දිස්ත්‍රීක්කය නියෝජනය කරන තේනුක විදානගමගේ මන්ත්‍රීවරයා පවසා තිබුනේ,
"එහෙම කියලා කොහොමද මංත්‍රීතුමා මේ වැලි ලොරි තියන අය කොහොමද බිස්නස් කරන්නේ? ඒ අයට මහියංගනේ ඉඳන් දහ අට වංගුව හරහා නුවර හරහා එන්නද කියන්නේ?." යනුවෙනි.
එහිදී වූ බහින්බස්වීම දුරදිගයෑමේදී තේනුක විදානගමගේ මන්ත්‍රීවරයා නැවත පවසා ඇත්තේ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත්‍රීවරයා විසින් එම එක් වැලි ලොරියකින් රු. 1,000 බැගින් කප්පම් ගන්නා බවයි
"තමුසෙ දවසට ලක්ෂ 4ක් විතර හොයන්නෙ මේ වැලි සල්ලි වලින්, තමුසෙ මහ අලි හොරෙක්. තමුසෙ වේවා සල්ලි හම්බ කරන්න කරන හොර වැඩ" යනුවෙනි.
එවිට එය දුරදිග ගොස් ගැටුමක්ද ඇති වූ අතර එම ගැටුම නිරාකරනය කර තිබෙන්නේ පුත්තලම දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා මැදිහත් වීමෙනි.
ඊට පසු දින පෙරේදා (25) තමාගේ කප්පම් ගැනීම ගැන හෙළි කළ නිසා ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත්‍රීවරයා විසින් තම ආරක්ෂකයින් යොදවා රාත්‍රී මහනුවර බහිරව කන්දේ පිහිටි "අමායා" හෝටලයේ පැවැති සම්භාෂණයකට සහභාගී වී එන ගමනේදී බදුල්ල දිස්ත්‍රීක් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතාට ප්‍රහාරයක් එල්ල කර තිබුණා.
විදානගමගේ සම්භාෂනය අවසන් වී පැමිණෙද්දී ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි අදාළ මන්ත්‍රීගේ ආරක්ෂකයන් පිරිස විදානගමගේ ගමන් ගත් රථය නතර කර ඔහු එළියට ඇද පොල්ලකින් පහර දී තිබේ. පොල්ලකින් පහර දෙද්දී මන්ත්‍රීවරයා අත අල්ලා එය වැළැක්වීමට කරන ලද උත්සාහයේදී පොලු පහර නිසා දකුණු අත කැඞී ගොස් ඇත.
හය දෙනෙක් පමණ පිරිසක් ඩිෆෙන්ඩරයකින් පැමිණ තමාට බිම දමාගෙන පහරදුන් බවත් ඔළුවට පොල්ලකින් ගහද්දී අත ඇල්ලීමෙන් අත කැඩුනු බවත් විදානගමගේ මන්ත්‍රීවරයා රෝහල් පොලිසියට පළමුවෙන් දුන් කට උත්තරයක් දී ඇත
පහර කෑමට ලක්වූ තේනුක විදානගමගේ මන්ත්‍රීවරයා බරපතල තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කරනු ලැබූ අතර ඔහු මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිව් මහලකින් පැන්න අනුපමාගේ සත්‍ය කතාව
vqndhs isõ uy,lska mkskak wlalg m%Yak ;snqfka kE
urKh wNsryila
uf.a wlalg fjÉp foa lsisu ojil wdmyq wfma rfÜ flfkl=g fjkak fokak tmd'wlalf.a urKh wmsg wNsryila'wmsg fï wNsryi úio,d fokak''''' fï b,a,Su wmsg lf<a vqndhs ysÈ isõ uy,a f.dvke.s,a,lska mek Ôú;h ydks lr .;a nj lshk wkqmud ouhka;sf.a fidfydhqßh jk khkd ixÔjkS h' vqndhs ys mú;% lsÍfï wdh;khl fiajh lrñka isá ldka;djla ;uka ,e.=ï f.k isá fiajdisld.drfha isõ fjks uy,ska ìug mek ish Èú kid f.k we;s njg cd;Hka;rh jd¾;d lrK ,oafoa miq.sh 28 jeksodh' kuq;a fuu urKh isÿù ;snqfka ckjdß 26 jeksodh'
fï wehf.a i;H l:djhs'
wkqmud ouhka;sg;a wehf.a ke.Ksh jk khkd ixÔjkSg;a mqxÑ wjêfhau uõmsh fifkyi wysñ úh'fkdore úfha§ uj ;u mshd yer hdu;a ta iu.u msh fifkyio wysñ ùu;a ksid fï ore fofokdu ye§ jevqfka ;u {d;Ska f.a /ljrkh ueoh'ta udoïfma - kdkalvjr m%foaYfhah'
;reK úhg meñKSu;a iu.u ;u ke.Kshf.a nr;a lrg .kakg is;+ wkqmud we.¿ï fiaúldjla f,i fiajhg .shdh'ta .fkauq,a, m%foaYfha mÈxÑ ;u kekaoKshlf.a ksjfia isgh' we.¿ï l¾udka; Yd,dfjka ,o mkakrh;a iu. weh úfoaY .; jqjdh'ta we.¿ï fiaúldjla f,isks'jir 06 l muK ld,hla úfoaY rgl fiajh l< wkqmud kej; ish rg meñK ;ukagu lshd ksjila ;kkakg W;aiy l,dh'kuq;a uõ mi fyda msh miska hula ,eî ke;s ksid wehg .eg¿jla we;s úh'kuq;a thg {d;s kekaokshla Wmldr l,dh'lula kE mqf;a WU uf.a bvfï f.hla yod .kska'weh lshd isáhdh'ta wkqj wysxil wkqmud tu bvfï ksjilao bÈ lrkakg jev wdrïN l,dh' fï w;r wehg kej;;a wrdìlrhg hkakg wjia:dj Wod jqKs'ta lvj; m%foaYfha mÈxÑ ;u ys;j;shla u.sks'vqndhs ys furg jHdmdßlfhl= úiska mj;ajd f.k hk mú;%;d wdh;khl wehg /lshdjla ,enqKs'wjYH ùid iy .=jka álÜ m;ao tu wdh;kfhkau tjd ;snqKs'ta wkqj miq.sh jif¾ iema;eïn¾ ui 26 jeks Èk wkqmud vqndhs n,d msg;aj .shdh'
vqndhs ys w,al=idhs k.rfha Y%S ,xlslfhl= úiska mj;ajd f.k hk mú;% lsÍfï wdh;khl wehg /lshdjla ,enqKs'wjia:djla ,efnk iEu fudfyd;lu weh ;u ke.Ksh fukau wehf.a iajdñ mqreIdhdo weu;=jdh' tmuKla fkdj wjia:d foll§ lsishï uqo,a m%udKhlao furgg weh úiska tjd we;' wkqmud wjika jrg ;u ke.Ksh wu;d we;af;a miq.sh 25 jeksod oyj,ah'ke.Kshf.a iy orejkaf.a iqjÿla úuid we;s weh ;ukag lsisÿ .eg¿jla ke;s njo mjid we;'kuq;a 26 jeks Èk w¿hu oek .kakg ,eî we;af;a wkqmud ;ud fkajdislj isá isõ uy,a f.dvke.s,af,ka ìug mek ish Èú ydks lr f.k we;s njls' we;a;gu ug fï urKh .ek ielhs'uu wlalj fmdä ldf,a bo,d okakjd'thd ld tlalj;a .eg¿ we;s lr .kak flfkla fkfuhs'thdg Ôú;h ydks lr .kak lsisu fya;=jla kE'ta yskaod uu lshkafka fï .ek we;a; fydh,d mÍlaIKhla lr,d wlalg idOdrKhla lrkak lsh,hs' wkqmudf.a ke.Ksh khkd ixÔjkS lshd f.k .sfha fõokdj;a ;=re¿ lrf.kh'
wkqmudf.a tlu uiaiskd jk oekg hqO yuqodfõ fiajh lrK .hdka iïm;ao wms iu. l:d lf<ah'we;a;gu wlalg ish Èú kid .kak fya;=jla kE'fïl wmsg .eg¿jla'j.lsj hq;a;ka fï .ek wjodkh fhduq lrkak ´fka'uf.a wlalg jqfka fudllao lsh,d we;a;gu wmsg oek .kak wjYHhs'''''Tyq lshd isáhdh' wkqmud .fvd,ska .fvd, f.kú;a yokakg .sh ud<s.dj ;ju;a tl ;ekh'tys fldgila muKs' wkqmud fuf,dj Wmkafka ;ksju nj i;Hhls'weh ye§ jevqfkao {d;Skaf.a ndrfha nj i;Hhls'kuq;a weh ;ksù isáfha ke;'fijke,a, fuka ke.kshlao wehg isáhdh'wkqmudg isÿú we;s ish¿ ÿla fõokdjka úo ord .; hq;af;a weh úisks'ta ksidu wms wehg idOdrKhla bgq lruq'l< yels tlu idOdrKh jkafka wkqmud ñh .sfha flfiao@wehg isÿù we;s i;H l=ulao hkak ke.Kshg wjOdrKh lsÍuh'
Subscribe to:
Posts (Atom)